අද පාර්ලිමේන්තුව රැස්වේ

පෙබ 20, 2019

    අද පාර්ලිමේන්තුව ප.ව 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

    අද විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ වූ ශ්‍රී ලංකා අපනයන පනත යටතේ වූ නියෝග කිහිපයක් පිළිබඳවයි. ජාතික ආණ්ඩු යෝජනාව න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබුත් එය මෙම පාර්ලිමේන්තු සතියේ විවාදයට නොගන්නා බව, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 15ක් අද න්‍යාය පත්‍රයට ඇතුළත්. ප.ව 6.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරේ.

    Latest News