කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥ සංගමයේ මුල් පුටුවට

පෙබ 21, 2019

    ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ අද පැවැති ඡන්දයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සභාපති ධූරයට තේරීපත්වේ.

    නව ලේකම් ලෙස ඡන්දයෙන් තේරි පත්වුයේ නිතිඥ කෞෂල් නවරත්න මහතායි.

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය අද පැවැත්වෙයි. කොළඹ ඇතුළු දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 83ක දී එය පැවැත්විණ. 

    නිලවරණයේ ප්‍රධාන තේරීම් බාර නිලධාරී ලෙස ක්‍රියා  කරන්නේ, සොලිසිටර් ජනරාල් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතායි.  අනෙක් ඡන්ද මධ්‍යස්තාන 82හි තේරීම් බාර නිලධාරී වශයෙන්, ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් ක්‍රියා කරයි.  අද පෙරවරු 8.00ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 5.00ට අවසන් විය. අද තේරි පත්වුයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 25 වැනි සභාපතිවරයා සහ ලේකම්වරයායි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 09:40

    Latest News