ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති සහ ලේකම් පත්කෙරේ

ජන 12, 2022

    2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවත වරක් නිතරඟයෙන් පත්ව තිබේ.

    ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි මහතාද නිතරඟයෙන් පත්විය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රජිව් අමරසූරිය මහතාගේ දුර කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා පමණක් ඉල්ලුම් කිරීම් කර තිබූ අතර ලේකම් ධුරයට ඔහු නිතරගයෙන් පත්විය.

    Latest News