ප්‍රධාන ගංඟා සහ අතු ගංඟා රැසක් පිටාර මට්ටමට......(වීඩියෝ)

නොවැ 08, 2021
  • දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රධාන ගංගා සහ අතු ගංගා රැසක ජල මට්ටම පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.

    එම නිසා ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.....

    Latest News