එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අය, පොදු ස්ථානවලට ඇතුලු කර නොගැනීමට නීතියක්.....(වීඩියෝ)

නොවැ 08, 2021
  • කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුලු කර නොගැනීම සඳහා නීතියක් ගෙන ආ හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.....

    Latest News