නත්තල් ගසේ ආරම්භය 17, 18 සියවස් දක්වා දිව යනවා....(වීඩියෝ)

දෙසැ 23, 2021
  • "නතාල්" යන ඉතාලි වදනේ අරුත "උපත" යන්නයි.

    ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ නත්තල ද උදාවනවා. ලොව පුරා කිතුණු ජනතාව නිවෙස් අලංකරණයට මුල්තැනක් දෙන්නේ, දෙසැම්බර් මාසය ආරම්භවීමත් සමඟ. එහිදී, නත්තල් ගසට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා.

    නත්තල් ගසෙහි ආරම්භය 17 වන 18 වන සියවස් දක්වා දිව යනවා. එම කාලයේ ඔස්ට්‍රියාවේ හා ජර්මනියේ නිවෙස්වල උඩු අතට හැරවූ සදාහරිත ගස් මුදුන් නිවෙස් සාලයේ පැත්තකින් තබා ඇපල්, කජු වර්ග හා රතු රිබන්වලින් සරසා තිබූ බවයි පැවසෙන්නේ. නත්තල් ගස්, උතුරු යුරෝපා රටවලට පැතිර ගියේ 19 වන සියවසේදී.....

    Latest News