සීමාවන්ට යටත්ව සරසවි ‍වෙත සිසුන් කැඳවීමට අවසර

දෙසැ 29, 2021

    ධාරිතාවයෙන්  50%ක් වන පරිදි අද සිට සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එලෙස සිසුන් කැඳවන ලෙසට සියලු විශ්වවිද්‍යාල වෙත උපදෙස් ලබාදුන් බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
    ඒ අනුව ධාරිතාවයෙන් 50%ක් වන පරිදි කැඳවන සිසුන් දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා යොමු කළ හැකි වෙයි.

    Latest News