ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉහළට

දෙසැ 29, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත අද අමෙරිකානු ඩොලර් මිලියන 3.1 දක්වා ළගාවී තිබේ.

    මේ වසරේ අවසානය දක්වා මෙම තත්වය පවත්වාගැනීමට හැකිවනු ඇති බවයි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

    Ajith 900px 21 12 29

    Latest News