ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුමට අත්සන් තැබේ....(වීඩියෝ)

ජන 07, 2022
  • ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමට ඊයේ අත්සන් තැබුණා.

    ඒ, මුදල් අමාත්‍යාංශයේදී. ගිවිසුමෙන්, මෙතෙක්, ඉන්දියානු තෙල් සමාගම පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි වැඩි ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට නතුවීම විශේෂත්වයක්.....

    Latest News