කොළඹ පාසල් දරුවන්ට එන්නත්කරණ වැඩසටහනක් අද

ජන 12, 2022

    මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරේ.

    එහි පළමු අදියරේදී එන්නත්කිරීම් සිදුවන්නේ කොළඹ මහා නගරසභා සීමාව තුළ පිහිටි පාසල් ඉලක්ක කරගනිමින්.

    එහිදී එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ 2010 වසරේ ජනවාරි මස 07 වැනිදා පෙර ඉපදුණු සියලුම දරුවන්.

    Latest News