"යුක්‍රේනයේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට පියවර ගෙන තිබෙනවා.."

පෙබ 26, 2022

    යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනාගේ සහ අවට රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර තානාපති මට්ටමින් මේ වන විට ගෙන ඇතැයි විදේශ ආමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක දී ඔහු මේ බව කියා සිටියේය.

    Latest News