එහි දැක්වෙන්නේ හෙටත් පැය 7 යි මිනිත්තු 30 ක කාලයක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි. ඒ අනුව උදේ 08.00 ත් සවස 06.00 ත් අතර පැය 05 ක කාලයකුත්, සවස 06.00 ත් රාත්රී 11.00 අතර පැය 02 ක කාලයකුත් විදුලිය විසන්ධි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
හෙට විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.