"ඉන්පුට්" ජාත්‍යන්තර රූපවාහිනී සමුළුවට රංගගේ නිර්මාණ 02 ක් (වීඩියෝ)

මාර් 09, 2022
  • "ඉන්පුට්" ජාත්‍යන්තර රූපවාහිනී සමුළුවට ජාතික රූපවාහිනියේ රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, නිර්මාණ 02 ක් තෝරාගෙන තිබෙනවා.

    එක් අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණ 02 ක් එකවර මෙම ප්‍රදර්ශනයට තේරුණු පළමු අවස්ථාව මෙයයි.

    Latest News