අතුරේ යෑමට NVQ සහතිකයක් (වීඩියෝ)

මාර් 09, 2022
  • අනාදිමත් ඉතිහාසයකට උරුම කියන පොල්ගස සොබාදහම විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ, එහි සියල්ල ප්‍රයෝජනයට ගතහැකි ලෙසයි.

    ජීවිතය පරදුවට තබා පොල්ගසේ කඳුල හෙවත් තෙලිජ්ජ ලබාගැනීමේ ක්‍රියාවලිය සිය එකම ජීවන වෘත්තිය කරගත් අයද සිටිනවා. මේ සඳහා NVQ ජාතික වෘත්තීය සහතිකය ලබා දෙන්න රජය පියවර අරන්. මේ ඒ පිළිබඳ ගෙන එන වාර්තාවක්.

    Last modified on බදාදා, 09 මාර්තු 2022 19:43

    Latest News