යුද හමුදා මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකය විසින් මෙරටදී අභිජනනය කරන ලද විදේශීය සම්භවයක් ඇති සුනඛ පැටවුන් 11 දෙනෙකු ලබන අප්‍රේල් මාසයේ බිම්බෝම්බ හා වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා මුදා හැරෙන බව යුද හමුදාව පවසනවා.

Latest News