"පීස්ස " දියඇල්ල අවට ප්‍රදේශය සංවර්ධනයට (වීඩියෝ)

මාර් 22, 2022
  • ඌව පළාතේ සුන්දරම දියඇල්ලක් වන "පීස්ස " දියඇල්ල අවට ප්‍රදේශය සංවර්ධනය කෙරෙනවා.

    ඒ, සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. "පීස්ස " දියඇල්ල අවට පරිසරය කැලෑවෙන් වැසී පැවතීමත්, එහි නීති විරෝධී ක්‍රියා සිදුවන බවටත් වාර්තා වනවා. ඒ අනුවයි, එහි අවට පරිසරය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙන්නේ. 

    Last modified on අඟහරුවාදා, 22 මාර්තු 2022 18:11

    Latest News