ගෑස් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව, ඇමති කියයි (වීඩියෝ)

මාර් 22, 2022
  • ගෑස් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ අද උදේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

    Latest News