අද විදුලිය කප්පාදුව සිදු කෙරෙන්නේ මෙහෙමයි

මාර් 24, 2022

    අද (24) දිනයේ උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 4යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    එමෙන්ම P,Q,R.T.U.V.W කලාප සඳහා පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළදී පැයයි මිනිත්තු 50ක කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

    මේ අතර, A,B,C,D,E,F,G,H,I,J,K,Lකලාප සඳහා පැය 3යි මිනිත්තු 20ක කාලයක් උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා විදුලි කප්පාදු සිදුකෙරේ. A,B,C,D,E,F,G,H,I,J,K,Lකලාපවලට ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැය 1යි මිනිත්තු 40ක කාලයක විදුලි කප්පාදුවක් ‍සිදුකෙරෙනු ඇති.

    Latest News