අද විදුලි කප්පාදුවක් නෑ

අප්‍රේ 15, 2022

    අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

    එසේම හෙට (16) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතයි. 

    Latest News