ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 23 වැනි දිනටත් ක්රියාත්මකයි. දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව සටන් පාඨ කියමින් එම ස්ථානයේ රැදී සිටිනවා. ඊයේ රාත්රීයේ ද ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. කලාකරුවන් පිරිසක් ද මීට එක්ව සිටියා.Twitter