ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින සැමරුම...(වීඩියෝ)

මැයි 01, 2022
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින සැමරුම කොළඹ පක්‍ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා.

    ඒ පක්‍ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන්. මැයි දින සැමරුම සඳහා සහභාගිවීමට කොළඹ පුරහලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය දක්වා පෙළපාලියක් පැවැත්වුණා. ඒ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන්...

    Latest News