රණවිරු සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ 8,506කට උසස්වීම්....

මැයි 18, 2022

    13වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ 14,401 දෙනෙකුට උසස්වීම පිරිනමා තිබෙනවා.

    නිලදාරින් සහ සෙසු නිලයන් ඊට අයත්. ඒ අනුව යුද හමුදාවේ උසස්වීම් ලැබූ නිලධාරින් සංඛ්‍යාව 396දෙනෙක්. සෙසු නිලයන් 8,110කට ද උසස්වීම් පිරිනැමුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙ නිර්දේශය පරිදි සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම උසස්වීම පිරිනමනු ලැබුවා.

    Latest News