රණවිරු සැමරුම වෙනුවෙන් ගුවන් හමුදාවේ 3,811කට උසස්වීම්....

මැයි 18, 2022

    13වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ 14,401 දෙනෙකුට උසස්වීම පිරිනමා තිබෙනවා.

    ඒ අතරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 450දෙනෙකුට හා සෙසු නිලයන් 3,361දෙනෙකුට උසස්වීම් පිරිනැමුණා. ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුවයි.

    Latest News