අලුත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ජූනි 03, 2022

    අලුත්ගම - මොරගල්ල ප්‍රදේශයේදී අද (03) උදෑසන වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. 

    බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඝාතනයට ලක්වූ පුද්ගලයා ලොරි රථයකින් ගොස් තැඹිලි එකතු කරන්නෙකු ලෙස කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

    Last modified on සිකුරාදා, 03 ජූනි 2022 14:52

    Latest News