පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගෙවතු වගාව ඇරඹේ (වීඩියෝ)

ජූනි 10, 2022
  • පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගෙවතු වගාව ආරම්භ කරමින් පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආහාර බෝග වගාව ක්‍රියාත්මක කර තිබෙනවා.

    වගාකල බෝග අතර මුරුංගා, මඤ්ඤොක්කා, වම්බටු, කතුරුමුරුංගා යනාදිය ද වනවා.

    Latest News