ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට - ජාතික ඩෙංගු මර්දන ඒකකය (වීඩියෝ)

ජූනි 10, 2022
  • මේ වන විට ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට එළඹෙමින් සිටින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

    "අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු" තේමාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

    Latest News