බලංගොඩ නගරයේ වැඩි මිලට සහල් විකුණූ වෙළඳසැල් 07කට සහ කෝප් සිටියකට නඩු (වීඩියෝ)

ජූනි 10, 2022
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය, බලංගොඩ නගරයේ වෙළඳසැල් 7කට සහ බලංගොඩ සමූපකාර සමිතියේ කෝප් සිටියට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි වෙළඳසැල් සහ සහල් තොග රැස්කළ කෝප් සිටියට එරෙහිවයි.  

    Latest News