හෙට (20) සිට ලබන (24) දක්වා උදේ 8.00 - 01.00 තෙක් විදුලිය කප්පාදුවක් නෑ...(වීඩියෝ)

ජූනි 19, 2022
  • හෙට (20) සිට ලබන සිකුරාදා දක්වා උදේ 8.00 සිට පස්වරු 01.00 තෙක් විදුලි කප්පාදුවක් නොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

    පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට සැලසුම්කර තිබීම එම තීරණයට හේතුවයි. ඒ අනුව සවස 05.30ත් රාත්‍රී 10.00ත් අතර කාලසීමාව තුළ කලාප වශයෙන් විදුලි විසන්ධිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි....

    Latest News