දින ගණනාවකට පසු, පළමු ඩීසල් නෞකාව කොළඹට (වීඩියෝ)

ජූලි 16, 2022
  • දින ගණනාවකට පසු, පළමු ඩීසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.

    එම ඩීසල් තොගය, තත්ත්ව පරීත්ෂා වෙන් පසු ගොඩබැම් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 17 ජූලි 2022 10:35

    Latest News