ජනපති තරගයට පා.ම. අනුර කුමාර දිසානායක (වීඩියෝ)

ජූලි 16, 2022
  • ජාතික ජනබලවේගය නියෝජනය කරමින්, එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා තේරී‍මේ තරගයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

    කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    Latest News