කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබුණු දරුවා සොයාගැනේ (වීඩියෝ)

ජූලි 16, 2022
  • කණ්ඩලම දුන්න බිඳුනුවැවේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ දරුවාගේ සිරුර අද (16) උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

    දරුවා කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබුණා.

    Latest News