ඉන්ධන ලබා ගැනීමට බලපත්‍ර ක්‍රමයක්....(වීඩියෝ)

ජූලි 16, 2022
  • පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා.

    "ජාතික ඉන්ධන බලපත්‍රය" ලෙසයි මෙය හැඳින්වෙන්නේ. ජාතික හැඳුනුම්ප‍තේ අංක අනුව, වාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට මින් සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අමාත්‍ය කංචන විජෙ‍සේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.

    Last modified on ඉරිදා, 17 ජූලි 2022 10:39

    Latest News