පැවති පාලනය, රටේ මූල්‍ය අර්බුදය ජනතාවට වසන් කළා; වැ.බ. ජනපති...(වීඩියෝ)

ජූලි 19, 2022
  • වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සීඑන්එන් නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා.

    වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ, පෙර පැවති පාලනය රටේ උද්ගත වී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව ජනතාවට කරුණු හෙළි නොකළ බවයි. වැඩ බලන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් සමග කළ පළමු සාකච්ඡාව මෙයයි....

    Latest News