කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න...(වීඩියෝ)

අගෝ 12, 2022
  • කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙස වෛද්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන මේ අවස්ථාවේ ඊට ප්‍රමුඛතම විසඳුම වන්නේ, එන්නත්කරණය බවයි.

    Latest News