මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා වෙයි...(වීඩියෝ)

අගෝ 12, 2022
  • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස නිමා කළ බව සඳහන් සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද පස්වරුවේ බාරදෙනු ලැබුවා.

    චිරාගත සම්ප්‍රදායානුකූලව, එය සිදු කෙරුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදී....

    Latest News