බස් කොන්දොස්තර මහතා සහ රියදුරු මහතාගෙන් අගනා ආදර්ශයක්...

සැප් 04, 2022

    හක්මන-තිස්සමහාරාම මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා විසින් සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ පහමාරක් සහිත මුදල් පසුම්බියක් සහ ජංගම දුරකථනයක් තිස්සමහාරාම පොලිසියට බාර දීමට පියවර ගෙන තිබෙනවා.

    මෙම මුදල් හා ජංගම ‍දුරකථනය තිස්සමහාරාමය හෝටල් කළමනාකරුවෙකුට අයත් බවයි, පොලිසිය පවසන්නේ.

    Latest News