වන අලි පලවා හැරීමට යොදා ගන්නා අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් කෝටි 280 ක් වැය කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය අලි වෙඩි සංඛ්‍යාව ලක්ෂ 14 ක්.Twitter