මිල්කෝ කිරිපිටි මිල ගණන් අද මධ්‍යම රාත්‍රී සිටි ඉහළට...

ඔක් 04, 2022

    මිල්කෝ සමාගම සිය කිරිපිටි මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නංවා තිබෙනවා.

    සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ‍‍ගොවීන්ගෙන් අවශ්‍ය තරම් කිරි නොලැබීම මිල ඉහළ දැමීමට හේතුව බවයි.  ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 850.00 සිට රුපියල් 950.00 දක්වාත්,  කිලෝ ග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 2120.00 සිට රුපියල් 2350.00 දක්වාත් ඉහළ යනු ඇති.

    Latest News