නීති විරෝධී ලෙස වගාකර තිබූ ඒවා නිවසේ උඩුවහලේ සඟවා තිබූ බවයි, පොලීසිය පවසන්නේ. බේරුවල පොලීසියට ලද තොරතුරක් අනූව, වැටලීම සිදු කෙරිණ. ගංජා වගාකර ඇත්තේ කාන්තාවක් විසින්. ඒවායේ උස අඩි 5ක් පමණ. සැකකාර කාන්තාව අද කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.