භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා දැනුවත් විය යුතුයි (වීඩියෝ)

ඔක් 19, 2022
  • භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා නීතිඥවරුන්, මාධ්‍යවේදීන් ආදී පාර්ශ්ව පමණක් නොව, සිවිල් පුරවැසියන් ද ඒ ගැන දැනුවත්ව සිටිය යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා.

    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවභාවිත කරමින් යමෙකු අපරාධයක් සඳහා පෙළඹවීම වරදක් බවද ඔහු පෙනවා දෙනවා.  

    Latest News