‍අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6ක් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මතවේ...

ඔක් 19, 2022

    ‍අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6ක් සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    අන්තරායකර ඖෂධ, නොතාරිස්, ඇටෝනි බලපත්‍ර ලේඛන ලියාපදිංචි කිරීම, අන්තිම කැමති පත්‍ර ආදී පනත් කිහිපයක් මෙලෙස සංශෝධනය කෙරුණා. මේ අතර, නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

    Latest News