කුල 07කට බෙදා ඇති ශ්‍රී ලංකාවේ අලි ඇතුන් (වීඩියෝ)

නොවැ 19, 2022
  • නිදහ‍සේ ජීවත්වෙන එක මිනිස්සුන්ට වගේම සතුන්ටත් ඇති අයිතියක්. 

    අපේ රටේ අලි ඇතුන් සම්පත අද වන විට දැඩි අභියෝගයකට ලක්ව සිටින සත්ව කොට්ඨාසයක්. අලි ඇතුන්ගේ විනාශයට වරද කාගේද?  අපේ රටේ අද වන විට‍ ජීවත් වන්නේ, 6,000කට ආසන්න වන අලි ගහණයක් පමණයි. සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස අලි ඇතුන්ට ජන සමාජයේ හිමිව ඇත්තේ, ගෞරවනීය පිළිගැනීමක්.  අතීතයේ සිට ශ්‍රී ලංකාව තුළ හීලෑ අලින්ගේ බාහිර පෙනුම අනුව කුල 7කට බෙදා තිබෙනවා.  මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමක්. 

    Latest News