ජනපතිගේ වැඩ බලන්න ඇමති 02ක්

ජූනි 17, 2023

    වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල සංචාරය හේතුවෙනුයි, මෙම පත් කිරීම සිදු කර තිබෙන්නේ. මේ අතර ජනාධිපතිවරයා විදෙස් සංචාරය නිමකර යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

    Latest News