මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ට රිට් ආඥාවක්

සැප් 02, 2024
    ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31දාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වුණා.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2024 15:58

    Latest News