මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැඩ භාර ගනී

සැප් 25, 2024
    මුදල්, ආර්ථික සංවර්ධන, ප්රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තා.

    භාණ්ඩාගාර නියෝජ්ය ලේකම්වරු සහ මුදල් අමාත්යාංශය යටතේවන දෙපාර්තමේන්තුවල ප්රධාන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News