අර්ජුන ඇලෝසියස්ගේ අභියාචනයක් ප්‍රතික්ෂේප වෙයි

ඔක් 14, 2024

    ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුලු දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද මාස 6 ක සිර දඩුවම් නියම කළා.

    ඒ රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

    අදාළ සිරදඬුවම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුණ ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු මහාධිකරණයට යොමු කිරීම සඳහා යොමු කළ අභියාචනයද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කෙරුණා.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2024 16:11

    Latest News