මල් පෝච්චිවල ගංජා වැවූ එංගලන්ත ජාතිකයෙක්

අප්‍රේ 07, 2019

    ගංජා පැළ වගා කළ එංගලන්ත ජාතිකයෙකු බද්දේගම, ඉඳිගස්කැටිය ප්‍රදේශයේදී ඇල්පිටිය දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගංජා පැළ මල් පෝච්චි තුළ වගාකර තිබී ඇති අතර මෙම විදේශිකයා ඉඳිගස්කැටිය ඉසුරුපුර නිවසක කුලී පදනම මත පදිංචිව සිටි අයෙකි. මල් වගාව කරන මුවවෙන් ගංජා පැළ 13ක් වගා කර තිබී ඇත. ඔහු වීසා අවලංගුව මෙරට රැදී සිට ඇති අතර ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු වන බව පොලීසිය පවසයි.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 12:46

    Latest News