ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ, මේ ඛේදජනක අවස්ථාවේ සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව සිටිය යුතු බවයි. කිසිඳු පදනමක් නොමැති හා තහවුරු නොකළ වාර්තා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්වය පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.