"මහපොල කප්පාදුව වහා නතර කරනු" - සබරගමුවේ සිසු විරෝධයක්

ජූනි 19, 2019

    සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව අසල අද(19) පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වී ඇත.

    මහපොල ශිෂ්‍යාධාර කප්පාදුව වහා නතර කරනු යැයි පවසමින් මෙම විරෝධතාවය සංවිධායක කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    මෙම විරෝධතාවය සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 1500කට අධික පිරිසක් එක්ව සිටි බව වාර්තාවේ.

    Latest News