උතුරු පළාතේ ආණ්ඩුකාර ලේකම් ධුරයේ වෙනසක්

ජූනි 21, 2019

    උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස එස්. සත්‍යසීලන් මහතා පත් කෙරේ.

    උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම පත්වීම භාරදී ඇත.

    නව ආණ්ඩුකාර ලේකම් ලෙස පත් වු එස්.සත්‍යසීලන් මහතා පසුගිය වසර පහක පමණ කාලයක් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කළ අයෙකි.

    Latest News